කුසලාන ශූරතාව ත්‍රිත්ව විදුහලට
අන්තර් පාසල් රග්බි ලීග් ශූරතාව අපරාජිතව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.
තරගාවලියේ පළමු කොටස 'ඒ' කාණ්ඩයේ තෙවැනි සතියේදී වෙස්ලි විද්‍යාලය සමග තරගයෙන් ලකුණු 23-21ක් ලෙස ජය ගනිමින් මෙලෙස කුසලාන ශූරතාව දිනා ගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයෝ සමත් වූයේ වසර 38කට පසුව වීම විශේෂත්වයකි. එහිදී තරගයේ තීරණාත්මක ඩ්‍රොප් ගෝලයක් වාර්තා කළ ශාන් අල්තාෆ්ගේ ක්‍රීඩා විලාශය කැපී පෙනිණි.
Comments
Post a Comment