Skip to main content

Posts

Featured

රොස් ටේලර් සැමෝවා ජර්සියෙන් නැවත පිටියට

 නවසීලන්තයේ හිටපු ක්‍රිකට් නායක රෝස් ටේලර්, 2026 T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සමෝවා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. 41 හැවිරිදි ටේලර් මෙම තරගාවලියට සහභාගී වන්නේ ඕමානයේදී පැවැත්වෙන ආසියානු-නැගෙනහිර ආසියා-පැසිෆික් T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටය සඳහායි. කැලිබ් ජස්මාත්ගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් යුත් සමෝවා සංචිතයට ටේලර් ඇතුළත් කර ඇති බව සමෝවා ක්‍රිකට් ආයතනය අද (5) නිවේදනය කළේය. මේ බව සිය Instagram ගිණුම හරහා ප්‍රකාශ කරමින් ටේලර් කියා සිටියේ, "මෙම නිල් පැහැති කමිසය ඇඳගෙන සමෝවා කණ්ඩායම නියෝජනය කිරීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. මේක මම ආදරය කරන ක්‍රීඩාවට නැවත පැමිණීමකට වඩා වැඩි දෙයක්. මගේ උරුමය, සංස්කෘතිය, ගම සහ පවුල නියෝජනය කිරීම මට ලැබුණු විශාල ගෞරවයක්" ලෙසිනි. වැඩිදුරටත් ඔහු සඳහන් කළේ, "ක්‍රීඩාවට යමක් ලබා දීමට සහ පිටිය ඇතුළත හා ඉන් පිටතදී මගේ අත්දැකීම් බෙදා ගැනීමට ලැබීම ගැන මම සතුටු වෙනවා." යනුවෙනි. ටේලර්ට සිය මවගේ පාර්ශ්වයෙන් සමෝවා සම්භවයක් ඇති අතර, ඔහුට සමෝවා විදේශ ගමන් බලපත්‍රයක් ද තිබේ. 2022 ...

Latest posts

යෙවාන් යළි සටනට සූදානමින්

පැතුම් කඩඉමක් අබියස

ස්ටාක් හදිසියේ විස්සයි විස්ස පිටියට සමු දෙන්න තීරණය කරයි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය කවිඳු පෙරේරාට

ශ්‍රී ලංකා 23න් පහළ පාපන්දු කණ්ඩායමට ඓතිහාසික ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා පාපන්දු ප්‍රභලයන් මාලදිවයින් තරගයෙන් විවේක ගැන්වේ

පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේ පදක්කම් දඩයමක්

වෙස්ලි විද්‍යාලයට ඉතිහාසගත බ්ලේස් කුසලාන ජයක්

ශ්‍රී ලංකා 16න් පහළ පාපන්දු පිලට චීනයේ තරග සංචාරයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සිය අලුත් වේ